USB 3.0 Hub ලෙස සඳහන් කෙරෙමින් විකිණෙන ව්‍යාජ පරිගණක උපකරණ පිළිබඳ මෙම වීඩීයෝවේ කියැවෙනවා. 5Gbps කියලා සඳහන්ව තිබුණත් හැබෑවටම මේවා USB 1 උපරිම වේගය වන 12Mbps වේගයෙනුයි ක්‍රියා කරන්නේ. මේ ආකාරයට ව්‍යාජ විස්තර සඳහන් කරමින් භාණ්ඩ අළෙවි කිරීම පාරිභෝගිකයාටත්, වෙළෙන්දාටත්, නිෂ්පාදකයාටත්, සමස්ථ රටටමත් අගතිදායකයි.
වංචනික වෙළදාමින් ඉවත් වෙමු.
නිවැරදි කිරීම්:
- වීඩියෝවේ කාලය 10:54 - පින් 9ක් තිබෙන්නේ USB 3 උපකරණවලයි. USB 5 ලෙස කියැවෙන්නේ වැරදීමකිනි.