| පොතේ නම: | අපේ ජනරජ ගමන (Ape Janaraja Gamana) |
| කර්තෘ: | ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න (Indrajith Seneviratne) |
| පිටු ගණන: | 132 |
| විස්තරය: | ශ්‍රී ලංකාව ජනරජයක් වෙත ගිය ගමන් මඟ පිළිබඳවත්, අපගේ රාජ්‍ය සංකේත සහ ජනරජ ලාංඡනය පිළිබඳවත්, ජනරජ ලාංඡනයේ නිර්මාතෘ ඇස්. ඇම්. සෙනෙවිරත්න මහතා පිළිබඳවත් විස්තර මෙම පොතේ අඩංගු වේ. |
| බාගත කරන්න: | අපේ ජනරජ ගමන (PDF, ~30MB) |
පොතේ කර්තෘ වන ඉන්ද්‍රජිත් සෙනෙවිරත්න මහතා පසු කාලීනව ගොතටුවේ ඉන්ද්‍රකිත්ති යන නමින් ගෞතම බුදු සසුනේ පැවිදි දිවියට එළැඹ ඇත. පොතේ පිටපත අන්තර්ජාලයට එක් කරන ලද්දේ එහිමියන්ගේ අවසරය මතයි. මෙම පොත ලියා පළ කිරීම පිළිබඳවත් බොහෝ අයගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත අන්තර්ජාලයට එක් කිරීමට අවසර දීම පිළිබඳවත් එහිමියන්ට කෘතවේදී වෙමු.
ඉන්ද්‍රකිත්ති හිමියන් චමුදිත සමරවික්‍රම මහතා සමඟ කළ සාකච්ඡාවක වීඩියෝවක් පහත දැක්වේ: