ජනාධිපති සහ ආණ්ඩුව රටේ ජනතාව රැවටීම පිළිබඳ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතාගේ අදහස් ජනාධිපති සහ ආණ්ඩුව මහජනයා රවටන ආකාරය පිළිබඳ ඉහත වීඩියෝවේ ස්ථාන කිහිපයකම අදහස් දැක්වෙනවා.