ගම්පහ ප්‍රදේශයේ නීතීඥ සංගම් නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවේ නොමඟ යැවීම් ගැන සිය අදහස් ප්‍රකාශ කරන ආකාරය ඉහත වීඩියෝවෙන් දකින්න පුළුවන්.
අදහස් දක්වන නීතිඥයින්:
- නීතිඥ තිලන්ක චින්තක, උප සභාපති, ගම්පහ නීතිඥ සංගමය
- නීතිඥ රවින්දන කුරුප්පු, සභාපති, අත්තනගල්ල නීතිඥ සංගමය
- නීතිඥ ජානක අබේසේකර, මීගමුව නීතිඥ සංගමය
- නීතිඥ නන්දන ශ්‍රීකාන්ත, උප සභාපති, ගම්පහ නීතිඥ සංගමය
- නීතිඥ නිව්ටන් උස්වත්ත, සභාපති, පූගොඩ නීතිඥ සංගමය