Lanka Governance

රජය බොරු කීම ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ අදහස්

ආණ්ඩුව කියන දේ බැලූ බැල්මට එහෙමම ගන්න එපා යැයි පවසන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ආණ්ඩු පක්ෂය පවසන අසත්‍යය පිළිබඳවත් ආණ්ඩුව තමන් ලොකු දෙයක් කරන බව පෙන්වන්න ගන්න ව්‍යාජ උත්සාහය පිළිබඳවත් දක්වන අදහස් ඉහත දැක්වෙන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.